,

කුමාරිහාමි

රු250.00

  • Author: ජයකොඩි සෙනෙවිරත්න
  • Publisher: Dayawansa Jayakodi
  • Fourth Batch 2012
  • ISBN 978-955-551-982-3
  • 159 Pages

Availability: 1 in stock

Author: ජයකොඩි සෙනෙවිරත්න

Publisher: Dayawansa Jayakodi

Fourth Batch 2012

ISBN 978-955-551-982-3

159 Pages

 

වෙරළබඩ ධීවර ජන ජීවිතය පසුබිම් කොට ලියැවුණු “කුමාරිහාමි” නවකතාව සඳහා ජයකොඩි සෙනෙවිරත්නයන්ට 1984 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

ඒ අවධියේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව  විසින්, මාධ්‍යයට ඔබින සේ කරන ලද යම් යම් වෙනස්කම් සහිතව කුමාරිහාමි නවකතාව මාලා ටෙලි නාට්‍යයකට ද නගන ලදී.

නවකතාවේ දී එහි පාත්‍ර වර්ගයා මුහුණ දෙන අවස්ථා හා ඉරණම ටෙලි නාට්‍යයේ දී ප්‍රබල වෙනස්කම් කිහිපයකට ගොදුරු වන බව “කුමාරිහාමි” කියැවීමේදී පාඨකයිනට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත.

 

#Kumarihami #JayakodiSenevirathna #SinhalaPoth #OnlineBooks

Weight 0.196 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුමාරිහාමි”

Your email address will not be published. Required fields are marked *