, ,

කෑදරයා සහ ඇවිදින තොප්පියා

රු120.00

  • Author: ගාමිණී සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • Second Batch 2011
  • ISBN 978-955-9128-35-3
  • 38 Pages

Out of stock

Author: ගාමිණී සමරසිංහ ගුණසේකර

Publisher: Sunera Publishers

Second Batch 2011

ISBN 978-955-9128-35-3

38 Pages

 

කෑදරයා කියන්නේ වඳුරු රංචුවක හිටපු දඩබ්බර වඳුරු නාම්බෙක්. ඌ හොඳ වඳුරෙක් නං නෙමෙයි. මෙහෙම කෙනෙක් වඳුරු රංචුවක තියාගන්න බැහැ. ඉවසල ඉවසල බැරිම තැන වඳුරු නායකයා එයාව රංචුවෙන් එළවලා දැම්මා.

එදා ඉඳලා කෑදරයා කාත් කවුරුවත් නැති ‘තනි’ වඳුරෙක්. ඉතිං තනි වඳුරෙක් කොහොමද කැලේක ජීවත්වෙන්නෙ. ඌට ඊට පස්සෙ මොනව උනා ද?……. කවද හරි එයා හොඳ වඳුරෙක් උනා ද?

 

#KadarayaSahaAvidinaThoppiya #GaminiSamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.086 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෑදරයා සහ ඇවිදින තොප්පියා”

Your email address will not be published. Required fields are marked *