, ,

කාල නදී ගලා බසී

රු1,300.00

  • Author: නෝබට් අයගමගේ 
  • Publisher: Fast Publishing (Pvt) Ltd  
  • Fifth Batch 2020 
  • ISBN 978-955-677-248-7 
  • 436 Pages 

Availability: 1 in stock

Author: නෝබට් අයගමගේ 

Publisher: Fast Publishing (Pvt) Ltd  

Fifth Batch 2020 

ISBN 978-955-677-248-7 

436 Pages 

හැත්තෑව දශක‍යේ පුවත්පත් සහ වාරප්‍රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත් වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී.

අසූව දශකයේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහය, ‘සිළුමිණ’, ‘දිනමිණ’, ‘තරුණි’, ‘යොවුන් ජනතා’, ‘නවලිය’, ‘විචිත්‍ර’, ‘කලා’, ‘රසඳුන’, ‘සළරුව’, ‘සරසවිය’ සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.

චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනි වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.

වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහානියේ “වයිල්ඩ් ඒසියා” වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය.

“කාල නදී ගලා බසී” ඔහුගේ ප්‍රථම නවකතාවයි. 

#KalaNadeeGalaBasi #NorbetAyagamage  #SinhalaPoth #SinhalaNawakatha #OnlineBooks #OnlinePoth

 

Weight 0.507 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාල නදී ගලා බසී”

Your email address will not be published. Required fields are marked *