,

කාලය සකසන්නා

රු350.00

  • Author : නිමාෂි ප්‍රනාන්දු 
  • Publisher : S & T Group Publishers
  • First Edition 2018
  • ISBN 978-955-1080-36-5
  • 128 Pages

Out of stock

Author : නිමාෂි ප්‍රනාන්දු 

Publisher : S & T Group Publishers

First Edition 2018

ISBN 978-955-1080-36-5

128 Pages

සිංහල සාහිත්‍ය කෂේත්‍රය තුළ ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලේඛනයේ නියැලෙන කිහිප දෙනා අතර නිමාෂී ප්‍රනාන්දුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අභ්‍යවකාශ තරණය වැනි සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධ තේමාවලින් ඔබ්බට යමින් කාලය වැනි දාර්ශනික සංකල්ප ගැන අපේ අවධානය යොමු කරවන මෙම කෙටි කථා එකතුව, නිමාෂිගේ ලේඛන කුසලතාවත්, විශිෂ්ට පරිකල්පන හැකියාවත් විදහා දක්වයි. 

බොහෝ කලක් පරිවර්තනවලට සීමා වී තිබූ සිංහල විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට නව ජීවයක් ලබා දෙමින් ඉතා උසස් ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීම තුළින් නිමාෂි ලබා දී ඇති දායකත්වය, විද්‍යා ප්‍රබන්ධ ගැන අනන්දුවක් දක්වන සියලු දෙනාගේ ම ඇගයීමට ලක් විය යුතු බව මගේ අදහසයි. 

එස්.එම්. බන්දුසීල

#KalayaSakasanna #NimashiFernando #SinhalaPoth 

Weight 0.154 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාලය සකසන්නා”

Your email address will not be published. Required fields are marked *