, , , ,

ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්

රු650.00

  • Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්
  • Christine – A Memoir (by Christine Spittel ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sooriya Publishers
  • First Edition 2008
  • ISBN 978-955-656-090-9
  • 348 pages

Availability: 1 in stock

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Christine – A Memoir (by Christine Spittel ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2008

ISBN 978-955-656-090-9

348 pages

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ Christine – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී  ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයකි.

# ChristineSpittel #ChristineSpittelMathakaSatahan

WhatsApp us