, ,

ක්‍රිස්ටි 1

රු800.00

  • Author ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද 
  • Christy (by Catherine Marshall) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Publisher
  • Ninth Batch 2020
  • ISBN 978-955-652-280-8
  • 432 Pages

Out of stock

Author ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද 

Christy (by Catherine Marshall) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Publisher

Ninth Batch 2020

ISBN 978-955-652-280-8

432 Pages

1912 අවුරුද්දේ දී සිය සුඛෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක්‍රිස්ටි නවකතාව පාදක කර ගත්තේ ඇගේ මවගේ සත්‍යය ජීවිත අත්දැකීම්ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියළු මනුෂ්‍යතාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.

 

#Christy1 #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.441 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්‍රිස්ටි 1”

Your email address will not be published. Required fields are marked *