, ,

ක්ෂීරපායි සත්තු

රු150.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • First Edition 2019
  • ISBN 978-955-695-045-8
  • 52 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

First Edition 2019

ISBN 978-955-695-045-8

52 Pages

මාර්ටින් වික්‍රමසිංහ මහතා 1931 වර්ෂයේ දි ලියා පළ කළ ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය වූ කලී ජීව විද්‍යාව අරභයා සිංහල බසින් රචනා කරන ලද මුල්ම ග්‍රන්ථය යයි සිතිය හැකිය. එහි එන සියලුම රචනා නූතන යුගයේ විද්‍යාත්මක දැනුම සමග සසැඳෙන බව ජීව විද්‍යාඥයින් පවසා ඇත. 

එම ග්‍රන්ථයෙහි සත්ව ජීවිතය පිළිබඳව රචනා කොට ඇති නිබන්ධ වර්තමාන සිසු පරපුරේ අධ්‍යයන පහසුව උදෙසා වෙන වෙනම පළ කිරිමේ ව්‍යාපෘතිය යටතේ “ වායු සාගරයෙි යාත්‍රා ” සහ “ උරගයෝ මණ්ඩුකයෝ හා කොඳු ඇට නැති සත්තු ” වශයෙන් කුඩා පොත් ලෙස පළ කොට තිබේ. 

ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනයෙහි විවරණය වන සස්තන ගණයේ හෙවත් ක්ෂීරපායී සත්වයන් පිළිබඳ පරිච්ඡේද පහ මෙම පොතට ඇතුළත් කරන ලද්දේ ගුරු සිසු දෙපරිසටම ප්‍රයෝජනවත් වන පරිදිය. 

උගැන්මේ ආශාවෙන් පමනක් නොව විනෝදය පිණිසද බාල කාලයෙහි සිට ජීව විද්‍යාව පිළිබඳ පොත් කියවන්ට පුරුදු වූ නිසා සෙසු අයට ඒ ආස්වාදය ලබා දීම සඳහා මෙම රචනා ලියූ බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ. 

#SheerapaiSaththu #MartinWickramasinghe #SinhalaPoth

Weight 0.081 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ෂීරපායි සත්තු”

Your email address will not be published. Required fields are marked *