, , ,

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තැග්ග 3

රු650.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Publisher : little house Publishers
  • Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2020
  • ISBN 978-624-5173-10-5
  • 183 Pages

Availability: 1 in stock

Spread the love

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Publisher : little house Publishers

Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2020

ISBN 978-624-5173-10-5

183 Pages

 

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත් වී සිටියි! පිටුපස මිදුලේ යෝධ කූඩාරමක් ඇති අතර, අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට යති. නිවසට බෙහෙවින් ම අවශ්‍යකර ඇති අලුත් වහලයක් නැගීම සඳහා ඇගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර, පෙන්බර්ති මැඳුරේ මංගල උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමට හැකි වනු ඇත. 

එහෙත් මේ සියලු උද්‍යේගයන් මැද ඩ්ග්බි සීයා අසනීප වන අතර, ආරාධනා පත්‍රයක් නැති වී යයි. හැම දෙනා ගේ ම භීතියට හේතු වන පරිදි නිවසේ කටයුතු බලාකියාගැනීම වයලට් ආච්චි මම්මා වෙත පැවරෙයි.

ලස්සන ට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින් ට විහිස්ට අදහසක් පහළ වෙයි. එහෙත් හරි වේලාවට ඒ අපූරු තෑග්ග සොයාගන්න ට ඈට හැකි වේවි ද?

#ClementineRoseSahaApooruThagga #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

Weight 0.174 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තැග්ග 3”

Your email address will not be published.