, ,

කළු ව්‍යාඝ්‍රයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

රු550.00

  • Author : චන්දන මෙන්ඩිස් 
  •  The Brazilian Cat (by) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Chandana Mendis Publishers
  • Sixth Batch 2020
  • ISBN 955-97776-9-6
  • 276 Pages

Out of stock

Author : චන්දන මෙන්ඩිස් 

 The Brazilian Cat (by) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Chandana Mendis Publishers

Sixth Batch 2020

ISBN 955-97776-9-6

276 Pages

කළු ව්‍යාඝ්‍රයා

මේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපාසිත භයානකම සතුන් වර්ගය තමා බ්‍රසීල ව්‍යාඝ්‍රයා. ඇමේසන් වනාන්තරයේ ඉන්න රතු ඉන්දියානුවෙකුට කළු ව්‍යාඝ්‍රයා ගැන මතක් කරන්න. ඔවුන් භයෙන් වෙව්ලන්න ගනීවි…

පැරඩෝල් කුටියේ වික්‍රමය

උන්ගේ උල් නියපොතු ඉදිරියට දිගුකරගෙන… දකින කෙනෙකු ඇඟ කිළිපොළා යන භීතියකට පත් නොවන්නේ කෙලෙසද?

ග්‍රොව්නර් හෝටලයේ මිනීමැරුම

“ නැවතියන්! නැත්නම් වෙඩිතියනවා ” ඔහු මරහඬ දෙමින් තරප්පු පෙළ දිගේ බිමට පෙරැලීගෙන ආවේ ලේ පෙරමිනි.

සමර්සෙට් ඛේදවාචකය 

“ හමුදා නිලධාරයාගේ බිරිඳ අභිරහස් ලෙස ඝාතනයට ලක්වේ. මිනීමරුවා නිදැල්ලේ ”

#KaluWyagraya #ChandanaMendis #SinhalaPoth #SinhalaPariwarthana

WhatsApp us