, ,

කළු ඊය

රු450.00

  • Author : පී.බී. සේනානායක
  • The Black Arrow (by Robert Louis Stevenson)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Tharanga Publishers
  • Third Batch 1998
  • ISBN 955-9144-05-7
  • 226 Pages

Availability: 1 in stock

Author : පී.බී. සේනානායක

The Black Arrow (by Robert Louis Stevenson)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Tharanga Publishers

Third Batch 1998

ISBN 955-9144-05-7

226 Pages

ඔවුන් බලා සිටියේදී ම වනයේ රූස්ස ගස් අතරින් මතු වූ සුදු හැඳි රුවක් අඩි පාරට ප්‍රවිෂ්ඨ වූයේ ය. මදක් නැවතී පරීක්ෂාවෙන් වටපිට බැලූ එය පෙරට නැවී ගත් සිරුරින් යුතු ව අඩි පාර ඔස්සේ පෙරට ගමන් කරන්නට විය. තබන සෑම පියවරක් පාසා ම ඔහු අත වු සීනුව නාද වූයේ ය. සුදු රෙදි කඩකින් මුහුණ වසා සිටි පුද්ගලයා තමන් යා යුතු මග නිශ්චය කොට ගත්තේ බිම අනිමින් පැමිණි සැරයටියකින් බැව් පෙනිණ.

 

#KaluEeya #PBSenanayake #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

Weight 0.214 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළු ඊය”

Your email address will not be published. Required fields are marked *