Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publisher
Fourth Batch 2020
ISBN 978-955-1300-08-1
180 Pages
අප සිත් තුළ නිරතුරුව ම මතු වන කුහුල දනවන පැන පොඩිතිවලට කෙටි සරල හා තාක්ෂණික පිළිතුරු සපයන මෙම පොත් පෙළේ දෙ වැනි කාණ්ඩය මෙය යි. මෙහි ප්‍රථම කාණ්ඩය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර පවා බෙහෙවින් ජනප්‍රිය වීම දෙ වැනි කාණ්ඩය සම්පාදනය කිරීමට දිරයක් විය. විද්‍යාව, කලාව ,පරිසරය හා ඉතිහාසය පිළිබඳ ව ළමුන් තුළ පැන නැගෙන මූලික ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයා දී. එයින් ලැබෙන දැනුම ඹස්සේ ඔවුන් පාසල , පුස්තකාල හෝ විශ්ව කෝෂ තුළින් වැඩිදුර දැනුම සොයා යාමට පෙළඹවීම මෙම පොත් පෙළේ අරමුණයි.
#Kauda?Kumakda?Keseda?Ai2 #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata






Reviews
There are no reviews yet.