Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publisher
Fifth Batch 2018
ISBN 955-1300-00-9
128 Pages
ඉගෙනීමට ආශාවක් දක්වන කුහුල් සිතින් යුත් ළමුන් ගේ මනසට නිරතුරු ව ම පිවිසෙන ඇතැම් ගැටළුවලට මෙම ග්‍රන්ථය කෙටි හා තාක්ෂණික පිළිතුරු සපයයි. කවුද? කුමක්ද? කෙසේද? ඇයි? යනුවෙන් මනස පළමුව අසන ප්‍රශ්න වලට පාසලෙන්, පුස්තකාලයෙන් හෝ විශ්ව කෝෂයකින් හෝ පිළිතුරු සොයා ගැනීමට පෙර විද්‍යාව ,කලාව පරිසරය හා විශ්වය පිළිබඳ මාතෘකා 55 ක් යටතේ සරල හා කෙටි පිළිතුරු මෙම ග්‍රන්තයට ඇතුළත්ය . අවබෝධකර ගැනීමේ පහසුව සඳහා චිත්‍ර සටහන්ද යොදා ඇත
#Kauda?Kumakda?Keseda?Ai1 #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.