කල්ලන්දූවේ මුතු කොල්ලය
Author: කුලසේන ෆොන්සේකා
Publisher: සුභා ප්‍රකාශයෝ
Twentieth Batch 2020
ISBN 978-955-95427-0-4
128 Pages
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව
අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික
ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන
සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන්
ඔහුගේ නිර්මාණවලට පාදක විය.
#KallanDuweMuthuKollaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha






Reviews
There are no reviews yet.