,

කප්පම්කාරී

රු600.00

  • Author : එන්.පී.විජේරත්න
  • The Whiff Of Money (by James Hadley Chase ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-02-6
  • 275 Pages

Availability: 1 in stock

Author : එන්.පී.විජේරත්න

The Whiff Of Money (by James Hadley Chase ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-02-6

275 Pages

අශ්ශීල චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම්  මාලාවක් මෙම පොතට පාදක වී ඇත .එහි විශේශත්වය වන්නේ  ඇය ඇමරිකාවේ මීලඟ ජනාධිපතිවරයා වීමට සිටි පුදුගලයකුගේ දියණිය වීම සහ  ඇය තමා පෙනි සිටි අශ්ශීල චිත්‍රපට තම පියා  ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැලැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමයි.

අදාළ චිත්‍රපට සොයාගැනීමේ මෙහෙයූමට ඇමරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය ,සෝවියට් බුද්ධි සේවාව  සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සමෟබන්ධ වෙති.එම මෙහෙයුම් වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන්  මුහුණපාන ත්‍රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය.

හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම්  අවාසනාවන්ත තත්වයන්ට මුහුණපෑමට සිදුවන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.

#Kappamkaari #NPWijerathne #Sinhalapoth #SinhalaPariwarthana

WhatsApp us