, ,

කපලා දූවේ වානර රජු

රු380.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • King Kong (by Edgar Wallace & Merian C. Cooper) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-686-362-8
  • First Edition 2017
  • 223 pages

Availability: 2 in stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

King Kong (by Edgar Wallace & Merian C. Cooper) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-362-8

First Edition 2017

223 pages

චිත්‍රපටයක් ලෙස ලොව පුරා රසිකයන්ගේ ජනාදරයට පත් ‘කිං කොං’ ලෝක සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙයි. ලෝකයේ එතෙක් මෙතෙක් නිෂ්පාදිත විශිෂ්ටතම භීෂණාත්මක චිත්‍රපටය වශයෙන් ද එය සම්භාවනාවට පාත්‍රවී ඇත. මේරියන් සී. කූපර් නමැති සිනමාකරුවාගේ අදහසක් අනුව ප්‍රකට ලේඛක එඩ්ගර් වොලස් අතින් ලියැවුණු කතාන්තරයක් ඊට පාදක වී තිබේ. 1932 දී මුල් වරට පොතක් වශයෙන් ප්‍රකාශයට පත් එම ප්‍රබන්ධයේ පූර්ණ සිංහල පරිවර්තනය ‘කපලා දූවේ වානර රජු’ යන නමින් සිංහල පාඨකයන් හට මෙසේ පිරිනැමෙයි.

#KapalaDuweWanaraRaju # කිංකොං # EdgarWallace # MerianC.Cooper # එඩ්ගර් වොලස් # මේරියන් සී. කූපර්

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කපලා දූවේ වානර රජු”

Your email address will not be published. Required fields are marked *