කතා කරන ඡායාරූප

රු450.00

  • Author : බුද්ධික බණ්ඩාර 
  • Publisher : Sethuka Publisher 
  • First Edition 2019
  • ISBN 978-955-1895-05-1
  • 140 Pages

Out of stock

Author : බුද්ධික බණ්ඩාර 

Publisher : Sethuka Publisher 

First Edition 2019

ISBN 978-955-1895-05-1

140 Pages

1985 වසරෙදී මේ ඡායාරූපය මම දකින කොට කවදාවත් මේ වගේ දෙයක් මගේ ළමයෙකුට වෙන්නෙ නැතිවෙයි කියල මම හිතුව. ඒත් දැන් මගේ ළග ඉන්නව දරුණු විදියට රෝගාතුර වූ දියණියක්. ඇය සමහරවිට මියයා හැකියි. මඩ ගොඩක හිරවෙලා දුක්විදපු දුක්විදපු ඹමයිරා වගේම තමන්ගේ අක්‍රිය වුනු සිරුර ඇතුලෙ අද මගේ දියණිය සිරවෙලයි ඉන්නේ. මම අවුරුදු දෙකක් පුරා ඇගේ ඇඳ ලගට වෙලා බලාගෙන ඉන්නව. මේ මුළු කාලයේදීම ඔමයිරා මාව අත්හැරල ගියේ නැහැ. ඇය ඒ මුළු වෙලාවෙම මගේ ළගට වෙලා සිටියා. එදා ඇය මා වෙත රැගෙන ආ පණිවිඩයම අදත් ඇය මා වෙත රැගෙන එනවා. දරාගැනීම හා ආදරය, ඒ වගේම, ඛේදවාචකයන් හා මරණයන් බාරගැනීම. 

-ඉසබෙල් අයියන්දේ

මම හිතන විදියයට අනාගතයේ ඡායාරූපකරණයෙ උරුමකරුවන් වන්නේ අත්‍යාවශ්‍යයෙන්ම හොඳම ඡායාරූපය ගන්නා අය හෝ හොඳම සංකලනය සහිත ඡායාරූප ගන්නා අයම නොවෙයි. එහිදී ප්‍රධාන වන්නේ කා සතුවද හොඳම අදහස් ඇත්තේ කියන එක. කා සතුවද කීමට වඩාත් තියුණු කතාවන් ඇත්තේ කියන එක.

-ජෝනස් බෙන්ඩික්සන්  

#KathakaranChayaroopa #BuddhikaBandara #Sinhalapoth 

Weight 0.295 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කතා කරන ඡායාරූප”

Your email address will not be published. Required fields are marked *