, , ,

කතාන්දර කියන්නී

රු1,000.00

  • Author : චන්ද්‍රවංශ මුවන්වැල්ල
  • The Storyteller (by Jodi Picoult) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Ashirwada Publisher
  • First Edition 2021
  • ISBN 978-624-5519-12-5
  • 556 Pages

Availability: 1 in stock

Author : චන්ද්‍රවංශ මුවන්වැල්ල

The Storyteller (by Jodi Picoult) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Ashirwada Publisher

First Edition 2021

ISBN 978-624-5519-12-5

556 Pages

සඟවා ගත් රහස් නැත්තේ කාටද ? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවිත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්චාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්චාරණයත් සත්‍යයක්ද?

ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඩේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.

#KathandaraKiyannee #ChandravanshaMuvanwella #SinhalaPoth #ParivarthanaPoth

Weight 0.669 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කතාන්දර කියන්නී”

Your email address will not be published. Required fields are marked *