Author: ඌෂා ඒකනායක
Publisher: M.D Gunasena Publishers
Second Batch 2020
ISBN: 978-955-21-2720-5
36 Pages
” මේ ඉතා ප්රීතිදායක දිනයක්. මේ ඇත් පැට්වා මව් කුස තුළ සිටියදීම දිග ගමනක් ගෙවා දකුණු ලංකා වෙරළට පැමිණියේය. මේ රටේදී මව් කුසින් බිහිවූයේ අප රටටත්, අප රට වෙසෙන ජනතාවටත් ශුභ අනාගතයක් ගෙනදෙනු සඳහාය. ඒ කරුණ නොඅනුමානය.”
#Kandula #UshaEkanayake #SinhalaPoth






Reviews
There are no reviews yet.