, , ,

ඔබ ඔබට මිතුරු වන්නේ කෙසේ ද?

රු520.00

  • Author : ලීලානන්ද ගමාච්චි
  • How To Your own Best Friend (Paul Hauck) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 
  • Publisher : Wijesooriya Publisher
  • First Edition 2020
  • ISBN 978-955-652-967-8
  • 200 Pages

Out of stock

Author : ලීලානන්ද ගමාච්චි

How To Your own Best Friend (Paul Hauck) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 

Publisher : Wijesooriya Publisher

First Edition 2020

ISBN 978-955-652-967-8

200 Pages

  • මේ ගැන වරදවා සිතිය යුතු නැත. ඔබ ඔබේ අවශ්‍යතා සහ ආශා මුලට ගත යුතු ය. ඔබේ ෂහ අවට සිටින සියලු දෙනා ගේ සතුට ගැන සිතන්නේ නම්, ඔබට කළ හැකි වැදගත් සහ සංවේදි එක ම කාර්යය එයයි. 

 

  • ඔබට උපරිම යහපත සැලැසෙන තීරණය ගැනීමේ දී තමා ගැන පළමුවෙන් සිතීමට ඔබට හැකි වි යුතු ය. අදහස කෙතරම් පරිශුද්ධ වූවත. ඔබ එය පිළිගත යුතු ද නැද්ද යන්න ඔබට සාපේක්ෂව සිතා බලා තීරණය කරන්න. ඔබ මුලට ගන්න. ඔබ භය වන යමක් වේ නම්, උපරිම ව භය වය යුත්තේ තමා ගැන නො සිතීම ගැන ය. 

 

  • ලොව කිසි ම කෙනෙක් ප්‍රශස්ත නැත. පවතින වැරැදි එසේ ම තිබිය දී ඔබට ඔබ පිළිගත හැක්කේ සහ හිස කෙළින් තබා ගත හැක්කේ කෙසේ දැයි ආචාර්ය පෝල් හෝක් පෙන්වා දෙයි. අනෙක් අය ඔබ හෙළා දකිතැයි හෝ ඔබ පාලනය කරතැයි හෝ සිතේ නම් සාර්තක ලෙස එබේ දෙපයින් නැඟී සිටින ආකාරය ඔහු පැහැදිලි කරයි. 

#ObaObataMithuruwanneKeseda #LeelanandaGamachchi #SinhalaPoth #SinhalaPariwarthana

WhatsApp us