එළියකන්ද වධ කඳවුර

රු450.00

  • Author : රෝහිත මුණසිංහ 
  • Publisher : Sarasavi Publisher
  • Fourth Edition 2020
  • ISBN : 978-955-573-379-1
  • 248 Pages

Out of stock

Author : රෝහිත මුණසිංහ 

Publisher : Sarasavi Publisher

Fourth Edition 2020

ISBN : 978-955-573-379-1

248 Pages

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදු ව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බූස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිටි. 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලනය රැකවරණ ලබා ගත්තේ ය. 

හමුදා කඳවු⁣රේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහා ම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ) ද සියල්ල හෙළිදරව් කළේ ය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ ‘ භීෂණ යුගය ‘ යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි. 

ප්‍රසන් ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකි ය. 

#EliyakandaWadaKandawura #RohithaMunasinghe #Sinhalapoth

Weight 0.297 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එළියකන්ද වධ කඳවුර”

Your email address will not be published. Required fields are marked *