, ,

එ’සඳ මම බලා සිටියෙමි

රු450.00

  • Author: කේ.කේ. සමන් කුමාර
  • Publisher: Ahasa Media Works
  • Second Batch 2016
  • ISBN 978-955-7861-12-8
  • 168 Pages

Out of stock

Author: කේ.කේ. සමන් කුමාර

Publisher: Ahasa Media Works

Second Batch 2016

ISBN 978-955-7861-12-8

168 Pages

 

වාසනාවකට මෙන් සිංහලෙන් සංක්‍රාන්ති සාහිත්‍ය කෘතියක් බිහිවී ඇත. එය කේ.කේ. සමන් කුමාර විසින් රචිත ‘එසඳ මම බලා සිටියෙමි ‘ නම් කෘතියයි. ධනවාදී ගෝලීයකරණය මගින් ප්‍රසාරණය වන මේ යුගයේ අපේ චින්තන විශ්වයට සිදු වී ඇත. අරුන්දතී රෝයිට වඩා ඉතා සංකීර්ණ ලෙස සමන් සෞන්දර්ය ෂානර පමණක් නොව න්‍යායික ෂානරයන් පවා ” චින්තන – වානිජ ආකෘතියක් ” තුළ මුහුම්කරණය කර ඇත. තවම මෙවන් දේවල් විදේශීයව හිතා මතා ඇත්තේ අම්බර්තෝ ඉකෝ සිය ‘ ෆූකෝගේ ෆෙන්ඩියුලම ‘ නමැති නවකතාව තුළ පමණි. මින් කලාකරුවෙකු ලෙස අසීමිත නිදහස්වීමක් කේ.කේ. සමන් කුමාර ලබයි. මෙය නැවත ආදිකල්පික (Primitive) සමාජයක් කරා ආපසු යෑමක් පරිදිය. කිසිදු නව වෙනසක් නොවන, එනම් සියළුම ප්‍රබුද්ධ චින්තන ව්‍යාපෘති අද වැටුණු සමාජයක දේශපාලන ඉරණම වන්නේ ආදිකල්පික සමාජයයි. බෝද්‍රිලාද් ඇමරිකාව ‘ ආදිකල්පික ‘ සමාජයක් ලෙස වටහා ගන්නේ මෙම තතු යටතේය.

–  දීප්ති කුමාර ගුණරත්න

#ESadaMamaBalaSitiyemi #KKSamanKumara #සිංහලකෙටිකතා #Sinhalaketikatha #SinhalaPoth

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එ’සඳ මම බලා සිටියෙමි”

Your email address will not be published. Required fields are marked *