,

එක්ස්කැවේෂන්

රු1,250.00

  • Author : මංජුල දිසානායක 
  • Excavation (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : MusesBooks Publisher
  • First Edition 2020
  • ISBN 978-955-3727-59-6
  • 623 Pages

Out of stock

Author : මංජුල දිසානායක 

Excavation (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : MusesBooks Publisher

First Edition 2020

ISBN 978-955-3727-59-6

623 Pages

දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සැම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත්, මුද්‍රා තැබූ ද්වාරයකි. 

සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වූ කුටි වෙත පිවිසෙද්දී, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. 

එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදී තමන් හුදෙකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. 

බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි.

අතුරුදන් නගරයේ මාරක අබිරහස කුමක්ද…?                                                                                                                                            ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත්ද…?

#Excavation #ManjulaDissanayake #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.729 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එක්ස්කැවේෂන්”

Your email address will not be published. Required fields are marked *