,

උත්පලවන්නාවේ භූත කෙළිය

රු550.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක 
  • Publisher : MusesBook Publisher 
  • Second Batch 2019
  • ISBN 978-955-3727-30-5
  • 240 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : MusesBook Publisher 

Second Batch 2019

ISBN 978-955-3727-30-5

240 Pages

මෙයට පසුබිම් වන්නේ බාලිකා විදුහලක යෞවනියන්ගේ චරිත කිහිපයක් සහ ඔවුන්ගේ පාසල් පරිසරය – නේවාසිකාගාරය යන ආදියයි. විටෙක, නව යෞවනියන්ගේ සුන්දර – සැහැල්ලු – මනස්කාන්ත ලෝකය විටෙක, අද්භුත සේ ගැනෙන සිදුවීම් මාලාවකින් ගුප්ත බවක් දනවයි. රහස් පිට රහස් – පිළිතුරු නැති පැන – සැකය, අනුමානය සහ කුතුහලය සියල්ල සංකලනයෙන් උත්පලවන්නාවේ භූත කෙළිය, කියවීමට ඉතා ප්‍රිය ජනක වෙයි. 

#UthpalawannaweBoothakeliya #BadrajiMahindaJayathilaka #SinhalaPoth

 

Weight 0.311 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උත්පලවන්නාවේ භූත කෙළිය”

Your email address will not be published. Required fields are marked *