Author: නිමේෂ තිවංකර සෙනෙවිපාල
Notes on Some of the Principal Kandyan, Chiefs and Headmen and Their Dresses (by H.W. Codrington) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher: Samanthi Publishers
Second Batch 2021
ISBN 978-624-5448-23-4
108 Pages
උඩරට ප්‍රභූන් හා ප්‍රධානීන් සඳහා අනන්‍ය වූ සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුම හා ඒ ආශ්රිත අංගොපාංග වර්තමානය වන විට ප්‍රදර්ශනාත්මක අංගයක් පමණක් බවට පත්ව ඇති අතර, එයින් ම එකී වස්ත්‍ර හා ආභරණ සතු උදාරත්වය හා මහේශාඛ්‍යබව කෙළෙසී ඇති බව පෙනේ.
උඩරට සාම්ප්‍රදායික මුල් ඇඳුම් හා ඒ හා සම්බන්ධ අවශේෂ ආයිත්තම් පිළිබඳවත්, ඒ ආශ්රිත සමාජයීය හා සංස්කාතිකමය කාරනා පිළිබඳවත්, අඩරට පරිපාලන ව්‍යූහය හා ධූරාවලිය පිළිබඳවත් සොයා බලමින් මහනුවර හිටපු දිසාපති එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් රචනා කරන ලද ඉංග්‍රීසි ග්‍රන්ථය උඩරට සාම්ප්‍රදායික ඇඳුම් පිළිබඳ අත්පොතකි.
දැනට දුර්ලභ ග්රන්ථයක් වන එය සිංහලයට පරිවර්තනය වන්නේ පළමුවරට ය.
#UdarataPrabunPradaneenSahaOvungeAdum #NimeshaThiwankaraSenevipala #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.