Author : තත්සරණි සතරසිංහ
Adam Blade Epos – The Flame Bird (by Beast Quest) මෙම කෘතියේ සඅංහල පරිවර්තනයකි
Publisher : Samanthi Publisher
First Edition 2013
ISBN : 978-955-0084-69-2
88 Page
ඊපොස් නැමැති ගිනි කුරුල්ලා බෑවුමක් වෙත ඉගිල ආවා. ඇයගේ රතුපාට දෑසේ තිබූණේ කෝපයක්. ඇය යෝධ හොට විවර කළා.
අනතුරුව…
ගිනි කුරුල්ලා සෙමින් සෙමින් ඉදිරියට පැමිණියා.
ඒ…
ටොම් ව කැබලි කැබලිවලට ඉරා දමන අදහසින්.
#EposHewathGiniKurulla #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.