Author : වජිර රත්නායක
The Garden Of The Prophet (by Kahlil Gibran ) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Author Publications
First Edition 2020
ISBN 978-624-95825-0-7
56 Pages
වසන්තය පැමිණි විට ඔබේ හදවතේ හිම දියව යනු ඇත. ඔබේ රහස් දිය පහරවල් බවට පත්වී මිටියාවතේ ඇති ජීවිතය නම් නදිය සොයා ඇදෙනු ඇත. එසේම එම නදිය ඔබගේ රහස් සඟවාගෙන මහ සයුර කරා රැගෙන යනු ඇත.
#IsiwaraUdyanaya #VajiraRathnayake #SinhalaPoth #SinhalaPariwarthana






Reviews
There are no reviews yet.