, ,

ඉටිබෝලය

රු600.00

  • Author : කේ.ජී. කරුණාතිලක 
  • Boule De Suif And Other Stories (by Guy De Maupassant) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Dayawansha Publishers
  • Secound Batch 2021
  • ISBN 955-551-099-7
  • 600 Pages

Availability: 1 in stock

Author : කේ.ජී. කරුණාතිලක 

Boule De Suif And Other Stories (by Guy De Maupassant) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansha Publishers

Secound Batch 2021

ISBN 955-551-099-7

600 Pages

“ කථා කියන්නන් ගේ කුමාරයා යැ,” යි විරුද ලද ශ්‍රේෂ්ඨ ප්‍රන්ස ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කථා දසයකින් මේ සංග්‍රහය සැරසී ඇත‍. සමාජාචාරයන් මෙන් ම චිත්තාචාරයන් ගැඹුරින් විග්‍රහ කරමින් නව ආලෝකයක් විහිදුවා ලන්නා වූ ද, ආදරය ප්‍රේමය හා අනුරාගය මෙන් ම දුක ශෝකය හා සන්තාපය ආදි ආවේගයන් අලළමින් හද දවා ගන්නා වූ ද, භීතිය භීෂණය හා ත්‍රාසය කුළු ගන්වමින් සිත වෙවුලවන්නා වූ ද, මේ කථා, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා, නොසිතූ විරූ ජීවන දර්ශනයන් කරා ගෙන යනු නොඅනුමාන ය. 

#ItiBolaya #KGKarunathilake #SinhalaPoth #sinhalaPariwarthana

WhatsApp us