, , , ,

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

රු850.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • And The Mountains Echoed (by Khaled Hosseini)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Wijesoriya Publisher
  • Second Batch 2020
  • ISBN : 978-955-691-116-9
  • 505 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

And The Mountains Echoed (by Khaled Hosseini)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Wijesoriya Publisher

Second Batch 2020

ISBN : 978-955-691-116-9

505 Pages

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි, අප ආදරය කරන ආකාරය, අප එකිනෙකා රැකබලාගන්නා ආකාරය සහ අප විසින් ගනු ලබන තීරණ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රතිනාද දෙන ආකාරය පිළිබඳ කියැවෙන අනුවේදනීය වූත්, ආවේගශීලී වූත්, අනුස්මරණීය වූත් නවකතාවකි.

මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දුල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවත් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි. දෙමාපියන් දරුවන් වටා පමණක් නොව සහෝදර සහෝදරියන්, භාරකරුවන් වටා පරිභ්‍රමණය වෙමින් මේ කතාව ඇෆ්ගනිස්තානයේ සිට, පැරිස් නුවරටත්, සැන් ෆැන්සිස්තෝ නගරයටත්, තිනෝස් නම් ග්‍රීක දූපතටත් විහිදී ගොස් ආදරයත්, වේදනාවත්, ද්‍රෝහිවීම සහ ගෞරවයත්, පරිත්‍යාගයන් පිළිබඳව කියාදෙමින් පෙරළන සෑම පිටුවක් පාසා ම අපේ සිත් වඩ වඩාත් කම්පනයට පත්කරයි.

#IkbithiKandukarayaDonkaraDuni #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.514 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉක්බිති කඳුකරය දෝංකාර දුනි”

Your email address will not be published. Required fields are marked *