,

ඇමසෝනියා

රු2,100.00

  • Author : මංජුල දිසානායක 
  • Amazonia (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : MusesBooks Publisher
  • Third Batch 2019
  • ISBN 978-955-3727-17-6
  • 601 Pages

Out of stock

Author : මංජුල දිසානායක 

Amazonia (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : MusesBooks Publisher

Third Batch 2019

ISBN 978-955-3727-17-6

601 Pages

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු  නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිනීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. 

නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. එහෙත් එහි දී ඔවුනට, නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවුහු සමත් වෙති. 

ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන් ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද? 

#Amazonia #ManjulaDissanayake #SinhalaPoth #SihalaPariwarthana

 

WhatsApp us