, ,

ඇත්ගාලේ සෙනෙහස

රු350.00

  • Author: විමලසිරි අගලකඩ
  • Publisher: Dayawansa Jayakody & Company
  • First Edition 2011
  • ISBN 978-955-551-882-6
  • 216 Page

Out of stock

Author: විමලසිරි අගලකඩ

Publisher: Dayawansa Jayakody & Company

First Edition 2011

ISBN 978-955-551-882-6

216 Page

ඇත්ගාලේ සෙනෙහස නමැති මෙම කෘතියට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන හීලෑ අලි ඇතුන්ගේ සුන්දර කතා වස්තු රැශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමට භාග්‍ය ලත් ‘ නැදුන්ගමුවේ ඇත් රජු ‘ හා මාලිගාතැන්න රජ මහ විහාරයෙහි භාවනා කුටියක් තනන්නට උරදුන් සියනෑ කෝරළේ කඳුමුල්ල ගොරොක්ගහදෙණිය වලව්වේ ‘ වල්ලි අම්මා ‘ ඇතින්නගේත් තොරතුරු රැසක් විශේෂයෙන් මෙහි සඳහන්ව ඇත.අනාදිමත් කාලයක සිට පැවත එන අලි මිනිස් සහසම්බන්ධතාව කෙතරම් ද යන්න කෙටි විවරණයක් කිරීමට ගත් උත්සාහක ප්‍රතිඵලයකි මේ.

#AthgaleSenehasa #VimalasiriAgalakada #SinhalaPoth

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇත්ගාලේ සෙනෙහස”

Your email address will not be published. Required fields are marked *