, ,

ආ මඟ සටහන් – අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා ඔස්සේ දශක හයක් තුළදී ලද අත්දැකීම්

රු450.00

  • Author: දයාරත්න වීරසේකර
  • Publisher: S. Godage & Sahodarayo (Pvt) Company
  • First Edition 2021
  • ISBN 978-624-00-0540-1
  • 168 Pages

Out of stock

Author: දයාරත්න වීරසේකර

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

First Edition 2021

ISBN 978-624-00-0540-1

168 Pages

දයාරත්න වීරසේකර මහතා, අත්දැකීම් බහුල නිලධාරියෙකු ලෙස මම දකිමි. විද්‍යාපති උපාධිධාරියෙකු ලෙස දශක ගණනාවක් පුරා පැතිරුණු, ඔහුගේ වෘත්තීය ගමන් මගේ, ඔහු විසින් එකතු කරගත් අතිමහත් අත්දැකීම් සමුදාය විස්මිතය. වීරසේකර මහතා සම්බන්ධයෙන් වඩාත් වැදගත් සාධකය වන්නේ, තමා ලද අත්දැකීම් සමාජය සමඟ බෙදා හදා ගන්නට ඔහු දරන වෑයමයි. මේ අනගි ග්‍රන්ථය ඒ වෑයමේ අග්‍ර ඵලයකි.

ශ්‍රී ලංකාවේදී පමණක් නොව, විදෙස්වලදීත් ලද අත්දැකීම් රැසක්, විවිධ මාතෘකා යටතේ මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීමට දයාරත්න වීරසේකර මහතා සමත්ව සිටියි. රසවත් බැවින් පිරි මේ ලිපි, පාඨකයා ඒ ඒ විෂයය පිළිබඳ දැනුම්වත් කරමින්, අපූරු ආස්වාදයක් ද ලබාදෙයි. අපේ මෑත ඉතිහාසයේ විවිධ පැතිකඩ ද මේ කතා ඔස්සේ පාඨකයා වෙත ගෙන එන්නේ, ඒ සිදුවීම් පිළිබඳව නැවත නැවත සිතා බලන්නට පොලඹවමිනි. මේ ලිපි ඉදිරිපත් කිරීම සඳහා,වීරසේකර මහතා යොදා ගන්නා භාෂාව රසවත්ය. සරලය. කියවන්නා වෙහෙසට පත් නොකරවයි. විද්‍යාත්මක කරුණු පවා, ඉතා සරලව කියවන්නාට නීරස නොවන ආකාරයට ඉදිරිපත් කර තිබීම විශිෂ්ට ය.

ජගත් ජේ. එදිරිසිංහ, වරලත් ඉංජිනේරු , M.Sc C.Eng, M.I.Mech.E, M.I.E.SL, සම සංස්කාරක – සන්නස මාසිකය, ඔස්ට්‍රේලියාව

#AaMagaSatahan #DayarathnaVeerasekara #SinhalaPoth

Weight 0.232 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආ මඟ සටහන් – අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා ඔස්සේ දශක හයක් තුළදී ලද අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *