,

ආනන්ද මෛත්‍රීය දේශන මාලා

රු375.00

  • Author : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • Publisher : Samudra Weththasinghe Publishers
  • ISBN 978-955-0600-43-4

Out of stock

Author : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

Publisher : Samudra Weththasinghe Publishers

ISBN 978-955-0600-43-4

 

නූතන සඟ සසුනේ මුදුන් මල්කඩ බඳුව වැඩ සිටි බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියෝ විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවෙන් පහළ වූ අද්විතීය ධර්ම දූතයාණන් වහන්සේ නමකි. සිය දිවි මඟේ අසූව, අනූව දශක වල වැඩිම කාලයක් උන්වහන්සේ ගත කරන ලද්දේ එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල ධර්මදූත මෙහෙයේ යෙදෙමිනි. බුදු දහමේ ගැඹුරු දහම් තාර්කික මනසින් හෙබි ඉංග්‍රීසි ජාතිකයනට සරලව කියාදෙමින් උන්වහන්සේ ඉංග්‍රීසි බසින් කරන ලද ධර්ම දේශනා දහස් ගණනකි. මේ ධර්ම දේශනා එංගලන්තය, ඇමෙරිකා ආදි රටවල කුඩා ධර්ම පත්‍රිකා හා පොත් ලෙසින් ප්‍රකාශයට පත් ව ඇත්තේ ය. ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ග දේශනා සියල්ල පරිවර්තනය කොට ආනන්ද මෛත්‍රිය දේශන මාලා නමින් මෙහි සංග්‍රහ වන්නේ ප්‍රථම වරටය. අතිශය විචක්ෂණශීලි මහ පඬිවරයකුගේ නිරවුල් ධර්ම ඥානය මේ සරල සුන්දර දේශනාවලායේ ද ගැබ් වී ඇත්තේ ය.

#AnandaMaithriyaDeshanaMala #SirilChandrasekaraGunawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.237 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආනන්ද මෛත්‍රීය දේශන මාලා”

Your email address will not be published. Required fields are marked *