, ,

ආදරණීය ගුරුතුමනි

රු350.00

  • Author : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • To Sir With Love (E.R. Braithwaite) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sarasavi Publishers
  • Fifteenth batch 2020
  • ISBN 976-955-573-275-6
  • 168 Pages

Out of stock

Author : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

To Sir With Love (E.R. Braithwaite) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sarasavi Publishers

Fifteenth batch 2020

ISBN 976-955-573-275-6

168 Pages

 

විශ්ව කීර්තියට පත් ‘ටූ සර්, විත් ලව්’ කෘතිය සිය සිසු දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් බැඳුණ ගුරුවරයකු පිළිබඳ කතාවකි. එය මෙතරම් නිර්ව්‍යාජ ව නිරූපනය වී ඇත්තේ කෘතියෙහි කතුවර රිකාඩෝ බ්‍රේත්වේට් සිය අත්දැකීම් අනුසාරයෙන් එය රචනා කර ඇති බැවිනි. විශ්ව සම්භාවනීය සිනමා කෘතියක් බවට පත් කළ මේ පුවත උත්තම ගුරුවරයකු ගේ භූමිකාව මැනවින් ප්‍රතීයමාන කරන්නකි. දරුවන් යහ මඟ යැවීමට උත්තම ගුරුවරයා සතු එක ම අවිය නම් දයාව, කරුණාව හා අනන්ත කැප වීම බව කියන මෙබඳු තවත් නවකතාවක් ලෝක සාහිත්‍යයෙහි කොතැන නම් ඇත්තේ ද?

#AdaraneeyaGuruthumani #SirilChandrasekaraGunawardhana #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

WhatsApp us