, , ,

ආදම්ගේ දිනපොත සහ තවත් කතා

රු480.00

  • Author: ප්‍රභාත් සේනාරත්න
  • Publisher: Vidarshana Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5546-06-0
  • 206 Pages

Out of stock

Author: ප්‍රභාත් සේනාරත්න

Publisher: Vidarshana Publishers

First Edition 2021

ISBN 978-624-5546-06-0

206 Pages

 

ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවු බව ඔබ දන්නවාද?

මුල්ම ගැහැනිය වූ ඒවා දින පොතේ ලිව්වේ මොනවාද?

අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද?

හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපුරු අත්දැකිම් ලබයි.

මෙය ශ්‍රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල  බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවලපිටතින් ඇති හාස්‍ය රසයට යටින් ගැඹුරු පණිවුඩයක් ගැබ්ව ඇත.

#AadamgeDinapothaSahaThawathKatha #PrabhathSenarathna #SinhalaPoth #OnlineBooks

WhatsApp us