Author: ප්‍රභාත් සේනාරත්න
Publisher: Vidarshana Publishers
First Edition 2021
ISBN 978-624-5546-06-0
206 Pages
ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවු බව ඔබ දන්නවාද?
මුල්ම ගැහැනිය වූ ඒවා දින පොතේ ලිව්වේ මොනවාද?
අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද?
හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපුරු අත්දැකිම් ලබයි.
මෙය ශ්‍රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවලපිටතින් ඇති හාස්‍ය රසයට යටින් ගැඹුරු පණිවුඩයක් ගැබ්ව ඇත.
#AadamgeDinapothaSahaThawathKatha #PrabhathSenarathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.