, ,

ආතර් සී. ක්ලාක් ජීවන සටහන්

රු300.00

  • Author: මහාචාර්ය ජී.ටී.ෆ්‍රැන්සිස් ද සිල්වා
  • Publisher: Sarasavi
  • Third Batch 2020
  • ISBN 978-955-671-559-0
  • 174 pages

Out of stock

Author: මහාචාර්ය ජී.ටී.ෆ්‍රැන්සිස් ද සිල්වා

Publisher: Sarasavi

Third Batch 2020

ISBN 978-955-671-559-0

174 pages

 

 

ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් විද්‍යාජෝති, ශ්‍රී ලංකාභිමානි

1956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින්, ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් විසින් පළ කරන ලද පොත්පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වේ.

  • පාසල් අධ්‍යාපනයේ සිට කෘත්‍රිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු
  • අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධවල සටහන්
  • අනාගතය පිළිබඳ ඔහුගේ අදහස්
  • ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය

මහාචාර්ය ජී.ටී. ප්‍රැන්සිස් ද සිල්වා

1990 ජනවාරියේ සිට මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස, එහි කුලපති වූ ආතර් සී. ක්ලාර්ක් සමග වසර හතක් ඉතා සමීපව කටයුතු කළේය. 1945 දී ශ්‍රීමත් ආතර් හඳුන්වා දුන් කෘත්‍රිම චන්ද්‍රිකා සන්නිවේදන සංකල්පයට වසර 50 පිරීම නිමිති කර සැමරීමේ වැඩ සටහන් මාලාවක් විශ්වවිද්‍යාලයේ සහ දිවයින පුරා ද මහාචාර්ය ප්‍රැන්සිස් ද සිල්වාගේ නායකත්වයෙන් පටන් ගනු ලැබීය. ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ගණිතය සහ පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිලාභී ඔහු, මොරටු විශ්වවිද්‍යාලයේ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලබා ඇත. බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යා සංගමය, අභ්‍යාවකාශ සංගම්වල සාමාජිකත්වය උසුලන ඔහු, බ්‍රිතාන්‍ය වරලත් ඉංජිනේරුවරයෙකු ද වේ.

 

#ArtharCClarkJeewanaSatahan #GTFransisDeSiva #SinhalaPoth #Charithapadana

 

Weight 0.210 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආතර් සී. ක්ලාක් ජීවන සටහන්”

Your email address will not be published. Required fields are marked *