,

ආකාශ වස්තු

රු1,100.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Celestial Bodies (by Jokha Alharthi) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Littlehouse Publishers
  • First Edition 2020
  • ISBN 978-624-5173-08-2
  • 312 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Celestial Bodies (by Jokha Alharthi) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Littlehouse Publishers

First Edition 2020

ISBN 978-624-5173-08-2

312 Pages

2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාව

ආකාශවස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජීය විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔ්මානි පවුලක පරම්පරා තුනක්  මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඔ්මානයේ අල් – අවාෆි නම් කාන්තාර ගම්මානයෙහි සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මේයා බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන් ගේ බාල සහෝදරිය ඛ්හාලා සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින්, කැනඩාව ට සංක්‍රමණය වූ ඇගේ පෙම්වතා එනතුරු බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඔ්මානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන් ගේ පවුල තුළින් අපට දැක ගන්නට ලැබේ. රමණීය ආකෘතියකින් ලියැවූණු ආකාශ වස්තු ඔ්මාන ඉතිහාසයේ සහ නවීන ඔ්මාන මිනිසුන් ගේ කතාන්දරයයි.   

#AkashaWasthu #GangaNiroshaniSuduwelikanda #Sinhalapoth

Weight 0.355 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආකාශ වස්තු”

Your email address will not be published. Required fields are marked *