,

අසිරිමත් ඇල්බිනෝ සත්තු

රු790.00

  • Author : ආර්.පී. සමරසිංහ 
  • Publisher : Samanthi Publishers
  • First Edition 2020
  • ISBN 978-624-5442-49-2
  • 232 Pages

Availability: 2 in stock

Author : ආර්.පී. සමරසිංහ 

Publisher : Samanthi Publishers

First Edition 2020

ISBN 978-624-5442-49-2

232 Pages

ස්වභාවධර්මය නිරතුරුවම විවිධත්වය ප්‍රිය කරයි. ඒ නිසාම පෘථූවි තලය මත ඇති ජීව අජීවී සෑම දෙයකම ඒකාකාරී බව නැති කිරීමට සොබාදහම කටයුතු කටයුතු කරන බව පෙනී යයි. විශේෂයෙන් ජීව ලෝකය තුළ එවැනි විපර්යාස සුලභව සිදු වේ. බටහිර විද්වත්හු මෙය “ ජීව පරිනාමය ” යනුවෙන් හඳුන්වති. කෙසේ වූවද මෙහිදී ද කලින් කළට සෑම ජීව විශේෂයකම පාහේ සම්මත රීතියට පිටින් යන ගති ලක්ෂණ සහිතව සාමාජිකයන් බිහි වන බවක් පෙනෙන්නට ඇත. ජීව විද්‍යාවේදී එවැනි තත්ත්වයන් “විකෘතියක්” ලෙසින් හඳුන්වනු ලබයි. මෙම විකෘති අදාළ ජීව විශේෂයේ ප්‍රගමනයට මෙන්ම පරිහානියටද හේතුවන අවස්ථා පවතී. “ ඇල්බිනෝ හෙවත් ඇලි බවැති ” තත්ත්වයද හොඳ සහ නරක දෙක කැටි වුන එවැනි විකෘතියකි.

එළෙසින්ම අපේ ජනවහරේ සුදු අලියා ගැනද සඳහන් වන අවස්ථා කොතෙකුත් පවතී. එහිදී බොහෝ දෙනෙකු සුදු අලියා යනු කල්පිත සත්වයෙකු යැයි විශ්වාස කරයි. එසේම එවැනි අලියෙකු සිටී නම් ඌ කිසිඳු වටිනාකමක් නැති සතෙකු සේ සළකනු ලබයි. ශ්‍රී ලංකාවේ දැකිය නොහැකි වූවත් මෙවැනි සුදු අලි ලෝකයේ වෙනත් රටවල සිටින අතර උන්ට විශාල වටිනාකමක්ද හිමි වේ. ඒ නිසා මෙම කෘතියෙන් ලොව සිටින එවැනි අපූරු සත්වයන් කිහිප දෙනෙකුගේ වගතුග පිළිබඳ සාකච්ඡාවට භාජනය කර ඇත. 

#AsirimathAlbinoSaththu #RPSamarasinghe #SinhalaPoth

Weight 0.294 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසිරිමත් ඇල්බිනෝ සත්තු”

Your email address will not be published. Required fields are marked *