, ,

අවුෂ්විට්ස් වයලීනය

රු450.00

  • Author: සචී පනාවල
  • THE VIOLIN OF AUSCHWITZ (by Maria Anjels Anglada) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sayura Publications
  • First Edition 2021
  • ISBN 978-955-4788-81-7
  • 450 Pages

Out of stock

Author: සචී පනාවල

THE VIOLIN OF AUSCHWITZ (by Maria Anjels Anglada) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sayura Publications

First Edition 2021

ISBN 978-955-4788-81-7

450 Pages

 

කඳවුරේ ගෙවුණු මුල් සති කිහිපයේ දී මුරකරුවා නිරතුරුවම දනියෙල්ට ගුටිබැට දුන් නමුත්, දැන් ඔහුට ඔහුගේ පාඩුවේ තනිවම ඉන්නට ඉඩ හැරියේ ය. මුරකරුවා ඔහුට නින්දා අපහාස කිරීම පවා නවතා ඇත. නිහඬව වැඩෙහි  යෙදෙන, වැසිකිළිය පාවිච්චි කිරීමට කලාතුරකින් අවසර ඉල්ලන, කරදර ඇති නොකරන, අනෙක් වඩුවන් හා කතාබහට නොයන වයලීන තනන්නා ගැන ඔහු පැහැදීමට පත්ව සිටි බවක් පෙනිණි. එසේ තිබියදීත් උවමනාවට වඩා වාසනාව උරගා බලන්නට යාම ඇඟට ගුණ නැත. වැඩ කරන බව පෙන්වීම සඳහා වයලීනයේ උඩු කොටස මත අත තැබීමට දනියෙල් තීරණය කළ ද, ඊට කිසි බරක් නොදීමට ඔහු ප්‍රවේසම් විය. තමා ම තැනූ ස්ටූලයේ වාඩි වූ ඔහු වයලීනය අල්ලාගෙන සිටීම අත්‍යවශ්‍ය බව පෙනෙන පරිදි හැසිරුණේ ය.

 

#AuschwitzVayaleenaya #SacheePanavala #SinhalaParivarthanaPoth #OnlineBooks

 

 

Weight 0.080 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවුෂ්විට්ස් වයලීනය”

Your email address will not be published. Required fields are marked *