,

අවරගිර

රු400.00

  • Author : ජී .බී සේනානායක
  • Publisher : Dayawansa Jayakody Publishers
  • Fifth Batch 2013
  • ISBN 978-955-686-138-9
  • 280 Pages

Out of stock

Author : ජී .බී සේනානායක

Publisher : Dayawansa Jayakody Publishers

Fifth Batch 2013

ISBN 978-955-686-138-9

280 Pages

 

“අසාමාන්‍ය වූ නිර්මාණ කුසලතාවෙන් ද අප්‍රමාණ වූ ශාස්ත්‍ර ඥානයෙන් ද හෙබියා වූ ජී.බී. සේනානායක වැනි සාහිත්‍යධරයන් රටක පහළ වන්නේ කලාතුරකිනි. ඔහු නිර්මාණ ක්ෂේත්‍රයේ දී විශිෂ්ට ගණයේ ප්‍රබන්ධ කථාකරුවෙක් සහ කවියෙක් වූයේය. විචාර ක්ෂේත්‍රයේ දී විශිෂ්ට ගණයේ විචාරකයෙක් විය. සිය නිර්මාණ තුළින් ජීවිතයේ ගැඹුරුතර තැන් විනිවිද දුටු ජී.බී. සේනානායක, සිය විචාර ලිපි මඟින් සාහිත්‍යයේ සුගැඹුරු තැන් සහෘද ජන සමූහයාට පහදා දුන්නේය. දෙනුවන් නිවී යන තුරුම, ප්‍රාණය සැඟවී යනතුරු ම ජී.බී සේනානායකයන් විසින් කරන ලද්දේ මේ අත්‍යුදාර වූ දැවැන්ත සාහිත්‍ය සේවාව යි……”

මහාචාර්ය සුනිල් ආරියරත්න

 

#Avaragira #GBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.334 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවරගිර”

Your email address will not be published. Required fields are marked *