, ,

අලිබාබා ජැක් මා

රු650.00

  • Author : මොහොන් ශ්‍රියන්ත ආරියවංශ  
  • The House That Jack Ma Built (by Duncan Clark) මෙම කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Susara Publisher 
  • First Edition 2020
  • ISBN 978-955-33-1144-3
  • 304  Pages

Out of stock

Spread the love

Author : මොහොන් ශ්‍රියන්ත ආරියවංශ  

The House That Jack Ma Built (by Duncan Clark) මෙම කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Susara Publisher 

First Edition 2020

ISBN 978-955-33-1144-3

304  Pages

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලී බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේ්තුංගේ මහා පා ගමනින් බිහි වූ චීන විප්ලවීය සමූහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමී චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පලැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේ ද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? ” අලිබාබා – ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය ” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණු අත් පොතකි. 

#AlibabaJackMa #MohanSriyanthaAriyawansa #SinhalaPoth #Charithapadana

Reviews

There are no reviews yet.

Be the first to review “අලිබාබා ජැක් මා”

Your email address will not be published.