අර්ථකථාචාර්ය භදනත බුද්ධඝෝෂ මහා ස්ථචිර ප්‍රණීත විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය

රු2,000.00

  • Author : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
  • Publisher : Buddhist cultural center 
  • Fourth Batch 2015   
  • ISBN 955-8873-12-8
  • 1158 Pages

Out of stock

Author : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

Publisher : Buddhist cultural center 

Fourth Batch 2015   

ISBN 955-8873-12-8

1158 Pages

 

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 

සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන කල්හි 

එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක

උන්වහන්සේ කරා එළඹැ වැඳැ

එකත්පස් වැ සිටැ මෙසේ විචාළේ ය.

“අනෙතා ජටා බහි ජටා

ජටාය ජටිතා පජා

තං තං ගොතම පුචඡාමි

කො ඉමං විජටයේ ජටං”

“ඇතුළත ද අවුල ය. පිටත ද අවුල ය.

මුළු සත්ත්ව වර්ගයා ම

මේ අවුලෙන් අවුල්වැ සිටිති.

ගෞතම සර්වඥයන් වහන්ස,

එබැවින් මම ඔබගෙන් විචාරමි.

මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද?”

 

#VishuddiMargaya #BauddhaPoth 

 

WhatsApp us