, , , , ,

අරණකට පෙම් බැඳ

රු680.00

  • Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායගේ “ආරණ්‍යයක්” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Tenth Batch 2019
  • ISBN 955-96254-2-X
  •  293  Pages

Out of stock

Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායගේ “ආරණ්‍යයක්” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය

Publisher : Wijayasooriya Grantha Kendraya

Tenth Batch 2019

ISBN 955-96254-2-X

 293  Pages

මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.

විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වු නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ ” හැඳින්විය හැකිය.

#AranakataPemBada #ChinthaLakshmiSinharachchi #Vanga #Viboothibooshanabandyopadya #SinhalaPoth #SinhalaNovels

 

Weight 0.312 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරණකට පෙම් බැඳ”

Your email address will not be published. Required fields are marked *