, ,

අමුතු වැඩට කැමැති අයට

රු150.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • New Batch 2014
  • ISBN : 978-955-9126-14-0
  • 64 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

New Batch 2014

ISBN : 978-955-9126-14-0

64 Pages

අමුතු විදිහට සිතා, අමුතු වැඩ කරන දක්ෂයෝ අලුත් අලුත් ගී සිංදු, කවි, කතාන්තර නිර්මාණය කරති. සිතුවම් අඳිති, රූප අඹති, ඇල්පෙනෙත්තේ සිට අහස සිසාරා පියාඹන දැවැන්ත ගුවන් යානය දක්වා දේවල් නිර්මාණය කරති. මේ පොත එලෙස අමුතු විදිහට සිතන අමුතු වැඩට කැමති අයටයි.

මේ පොතේ කවරයේ ඇත්තේද ඒ වගේ අමුතු විදියට සිතන්නට පුරුදුව සිටි ලෝ පහළ මිනිසුන් දෙදෙනෙකුගේ රූපයි. ඒ කවුරුන්දැයි සිතා බලන්නත් ඔබට පුළුවනි. මේ පොත නිර්මාණය කළ සමරසිංහ ගුණසේකර අමුතු විදිහට සිතා නිර්මාණය කළ ‘ තනි කූඹියා ‘ නම් ළමා පොතට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය. ඔහු ‘ ගහකොළ අපේ යාලුවෝ’          ‘ පමා වුණත් එමි අකුරට ‘ වැනි තවත් නිර්මාණ ගණනාවක කතුවරයා වේ.

#AmuthuWedataKemathiAyata #SamarasingheGunasekara #SinhalaPoth

 

Weight 0.085 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමුතු වැඩට කැමැති අයට”

Your email address will not be published. Required fields are marked *