, , ,

අභිසාරිකා

රු790.00

  • Author: නිම්මි මුදිතා හේරත්
  • Mummy, Come Home (by Oxana Kalemi) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi
  • First Edition 2020
  • ISBN 978-955-667-352-4
  •  342 Pages

Out of stock

Author: නිම්මි මුදිතා හේරත්

Mummy, Come Home (by Oxana Kalemi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi

First Edition 2020

ISBN 978-955-667-352-4

342 Pages

 

මා කී වරක් නම් මැරෙන්නට උත්සාහ කළාද?එහෙත් ඒ එක උත්සාහයක්වත් හරි ගියේ නැත.දෙවියන්වත් මාව ඔහු ලගට ගන්නට කැමති නැති පාටය.මම එතරම් පව්කාරියක්මි. එතරම් අපිරිසිදුය.

එහෙත් මා පව් කළේ කැමැත්තෙන් නොවේ. මගේ සිරුර විකුණන්නට උන් මට බල කළ බැවිනි. මේ සිරුර මත රමණය කළ හැම මිනිසෙකුටම මම වෛර කළෙමි. මට ඔවුන් සමග යහන්ගත වෙන්නට සිදුවුණු හැම හේතුවකටම මම වෛර කළෙමි. ලෝකයටම වෛර කරන ගැහැණියකට වූවත්, ආදරය කරන්නට එකම එක දෙයක් හෝ තිබෙන බව මට පසක් කර දුන් දෙයක් ද විය. මැරෙන්නට හේතු දහසක් තිබුණු මට, ජීවත්වෙන්නට ිබුණු එකම එක හේතුවද එයමය.ඒ මගේ දරුවන්ය.මා ඔවුන් වෙත යන්නට මගක් සොයා ගත යුතුය.

-ඔක්සානා කාලෙමි

 

#Abisarika #NimmiMudithaHerath #OxanaKalemi #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අභිසාරිකා”

Your email address will not be published. Required fields are marked *