, ,

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණ සඳහා නොවරදින මග – විවිධ තරඟ විභාග සඳහා මග පෙන්වීමකි

රු400.00

  • Author : නාමල් ධම්මික හෙට්ටිආරච්චි
  • Publisher : Wasana Book Publishing (Pvt) Company 
  • First Edition 2013  
  • ISBN 978-955-655-958-3
  • 192 Pages

Out of stock

Author : නාමල් ධම්මික හෙට්ටිආරච්චි

Publisher : Wasana Book Publishing (Pvt) Company 

First Edition 2013  

ISBN 978-955-655-958-3

192 Pages

 

මගේ සමකාලීන විශ්වවිද්‍යාලයීය සගයකු වන නාමල් ධම්මික හෙට්ටිආරච්චි කෘෂි විද්‍යා උපාධිධරයකු මෙන්ම විද්‍යාපති පශ්චාත් උපාධිධරයකු ද වේ. ප්‍රථම උපාධිය ලැබීමෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට තේරී පත් වූයේ බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාව විෂයයක්ව පවතින තරග විභාගයකින් ඉහළ දස්කම් දක්වමිනි. බුද්ධි පරීක්ෂණ සම්බන්ධ ඔහුගේ ඇති හසළ දැනුම හා කුසලතාව ඉන් ප්‍රදර්ශනය වනුයේ අතළොස්සක් වූ සාමාර්ථයින් අතර ද ඔහු විශිෂ්ටයකු වූ බැවිනි. මෙම පොත විමර්ශනය කිරීමේ දී එය තවදුරටත් මා හට තහවුරු විය.

අනෙකුත් බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතා පොත්වලට වඩා විශේෂත්වයක් මෙම පොතෙහි මම දකිමි. මෙහි විෂය කරුණු සහ මූලධර්ම ඉතා පැහැදිලිව සහ ඉතා සරලව ඉදිරිපත් කර ඇති අතර, ඒවා භාවිත කරන ආකාරය ද මනාව සාකච්ඡා කර ඇත. ඉදිරිපත් කර ඇති ආදර්ශ ප්‍රශ්නෝත්තර සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර මඟින් එම දැනුම තවදුරටත් තහවුරු කරනු ලබයි.

එම නිසා මෙම පොත බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාව හැදෑරීම සඳහා පරිශීලනය කළ හැකි දැනුම් සම්භාරයක් සහිත අනගි පොතකි. එබැවින් මෙම පොත පරිශීලනය කරන්නකුට බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාව පිළිබඳ මනා කුසලතාවක් ලබා ගත හැකි බව මාගේ විශ්වාසයයි.

මහාචාර්ය ඩී.ඒ. නිමල් ධර්මසේන

දෙපාර්තමේන්තු ප්‍රධානී

කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුව

කෘෂි විද්‍යාපීඨය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය 

 

 #Abhiyogyathawa #BudhiPareekshana #NowaradinaMaga #NamalDhammikaHettiarachchi #AdyapanaPoth

 

Weight 0.261 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණ සඳහා නොවරදින මග – විවිධ තරඟ විභාග සඳහා මග පෙන්වීමකි”

Your email address will not be published. Required fields are marked *