Author: පී.බී සේනානායක
Biggles in Borneo (W.E Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2019
202 Pages
යානයේ පෙර කොටස නෞකාව දෙසට හැරෙන්නා හා ම පුපුරා ගිය කාලතුවක්කු සතරක හා මැෂින් තුවක්කු හයක ඝෝෂාවෙන් යානය අන්තයෙන් අන්තයට දෙදරා ගියේය. ට්‍රේසර් වෙඩි සුදු පැහැති ගිණි පුළිඟු සෙයින් ද කාලතුවක්කු ගිනි ගත් ගෝල පරිද්දෙන් ද එක විට නැව් තට්ටුවට බොහෝ සෙයින් ආසන්න වූ ඉක්බිති යානය යළි සමබර කොටගත් බිගල්ස් අඛණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් බිඳී විසිරෙන පතුරු කැබලිවලින් යුතු මාවතක් නිර්මාණය කරමින් නෞකාවේ ඈත අන්තය තෙක් වේගයෙන් පියාසර කළේ ය.
#AbirahasBalaganaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.