,

අපේ ගම මාතර

රු300.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • Third Batch 2017
  • ISBN : 978-955-9128-93-9
  • 143 Pages

Availability: 3 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

Third Batch 2017

ISBN : 978-955-9128-93-9

143 Pages

මව්බිම හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරි⁣ය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි. එක් දහස් නවසිය පණස් ගණන්වල මා දුටු මාතර මම සිහිනයෙන් දකින්නෙමි.

#ApeGamaMatara #SamarasingheGunasekara #SinhalaPoth

Weight 0.176 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ගම මාතර”

Your email address will not be published. Required fields are marked *