Author :මහින්ද කුමාර දළුපොත
Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්රයිවට්) ලිමිටඩ්
Edition : First Edition 2011
ISBN :978-955-677-090-2
Pages : 175
අපේ කෙම් පහන් විදුහුරු භාවිතාවකි. එය ගොයම් ගසට කළ සංස්කෘතික හා සාම්ප්රදායික සත්කාරයකි. යල-මහ දෙකන්නයේ පරපුරින් පරපුර පවත්වාගෙන ආ කෙම් පහන් අත්දැකීම් අද දවසට වඩා වුවමනා වේ. ඒ උග්ර විෂ රසායනික උවදුරින් අත්මිඳීම සඳහා ය. ඕනෑ ම අයෙකුට වී වගාවේ දී ප්රායෝගික ලෙස භාවිතයට ගත හැකි කෙම් පහන් පිළිබඳ තොරතුරු මේ කෘතිය මඟින් හෙළිදරව් කෙරේ.
#ApeKemPahan #MahindaKumaraDalupotha
Reviews
There are no reviews yet.