, , ,

අපේ ඉස්කෝලේ සුවඳ හමන මී මැස්සී

රු250.00

  • Author: සුදත් රොහාන්
  • Publisher: Tharanga Publishers
  • First Edition 2012
  • 118 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Publisher: Tharanga Publishers

First Edition 2012

118 Pages

 

අත්වලින් කිහිල්ලට තට්ටු කරන අපේ සංගීත කණ්ඩායමේ විශේෂ සංදර්ශනයක් දෙවැනි මහලේ තියෙන පිරිමි විවේකාගාරයේ පැවැත්වෙනවා. එක අතකින් නැතිනම් අත් දෙකින් ම කිහිල්ලට තට්ටු කරන්නට හැකියාවක් තියෙන ඕනෑම කෙනෙකුට එයට සහභාගී වෙන්න පුළුවන්. කවුරුවත් මේ කාරණය විහිළුවකට ගන්න එපා. මොකද අත්වලින් කිහිල්ලට තට්ටු කිරීමත් අපූරු සංගීත ක්‍රමයක්.

පාසැලේ හැමතැනම ප්‍රදර්ශනය කොට තිබෙන පෝස්ටරයක විශාල වැරැද්දක් තිබෙන බව දන්වන එක මගේ යුතුකමක්. වචන උච්චාරණය කිරීමේ තරඟයට සහභාගී වන ලෙසටයි ඒ පෝස්ටරයෙන් ඔබ සැමට දන්වන්නටය අපි බලාපොරොත්තු වුණේ. හැබැයි අත් වැරැද්දක් නිසා ඒ පෝස්ටරයේ සඳහන් වෙලා තිබෙන්නේ සුවඳ හමන මී මැස්සී තරඟය වෙනුවෙන් සහභාගී වෙන්න කියලයි. වචන උච්චාරණය කිරීමේ තරඟය ලබන සිකුරාදා පැවැත්වෙනවා… අකුරු තුනේ වචන පමණයි තරඟයට යොදා ගැනෙන්නේ… වචන වලින් හරඹ කරන්නට පුළුවන් හැමදෙනාටම තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඔන්න මටත් වැරදිලා සුවඳ හමන මී මැස්සී කියලා කියවුණා. සමාවෙන්න තරඟය මී මැස්සී නෙවෙයි වචන උච්චාරණය කිරීමේ තරඟයක්.

#ApeIskoleSuwadaHamanaMeeMessi #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.127 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සුවඳ හමන මී මැස්සී”

Your email address will not be published. Required fields are marked *